Kusum Sara Balma Helai (කුසුම් සරා බැල්ම හෙලයි) chords by Damith Asanka

Chords
Share:
Capo:  3rd fret · Difficulty: Intermediate · Chords: Em, G, Am, Bm, C, D
Speed 0.5
Transpose 0
[Intro]

Em  D 
Bm  C  Am
Em  D  Em  C
Bm  C  Em  
 
 
[Chorus]
Em        D           Bm      Em
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Em         D
යෞවනයෝ මාන බලයි
Bm       Em
මල් හී සරයට....
 
Em  D  C  Em
 
Em        D           Bm      Em
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Em         D
යෞවනයෝ මාන බලයි
Bm       Em
මල් හී සරයට....
Am         D
ගැටිස්සියෝ ඇස ගැටෙනා
G
හැමවිට රූබර. ....
C         D
මටත් වැදිල වගේ දැනෙයි
C        Em
මලවිගෙ හී සර...
C         D
මටත් වැදිල වගේ දැනෙයි
C        Em
මලවිගෙ හී සර...
 
 
[Verse]
Em
හංස විලාසෙට ඇවිදින
D        Em
ගමනෙ අපූරුව....
Em
බැලුව නොවෙයි මට හොරැහින්
D         Em
බැලුන ඉබේටම...
Em       Am
වසන්තයේ මල බදු මේ
D        G
මානවිකා දැක...
C       D
සුරංගනා ලොව හැබැහින්
C          Em
පෙනුනාමෙනි මට...
C       D
සුරංගනා ලොව හැබැහින්
C          Em
පෙනුනාමෙනි මට...
 
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට...
 
 
[Verse]
Em
නිලංකාර කර ඇස් දෙක
D         Em
ඉගි බිගි පෑවට....
Em
අහංකාරකම අවියක්
D         Em
යුවතියො සංතක
Em          Am
එහෙම කියන හිත විටකදි
D       G
කැපවනුරාවට...
C         D
හද ගැඹුරේ කලතයි
C        Em
යෞවනයෙ හැගුම් විල....
C         D
හද ගැඹුරේ කලතයි
C         D
යෞවනයෙ හැගුම් විල....
 
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට...
Rate This Chord Sheet
Advertisement
ℹ️ About This Song
කුසුම් සරා බැල්ම හෙලයි chords

Track Info

  • Song: Kusum Sara කුසුම් සරා බැල්ම හෙලයි
  • Artist: Damith Asanka

Track Info

  • Tuning: Standard ( E A D G B E )
  • Key: Gm
  • Capo:  3rd fret
  • Chords: Em, G, Am, Bm, C, D
  • Strumming: D DUDU
    • D = Down Stroke, U = Up Stroke, N.C = No Chords, * = Single Stroke
Guitar ChordsUkulele Chords
Em – 022000
G – 320003
Am – x02210
C – x32010
D – xx0232
Em – 0402
G – 0232
Am – 2000
C – 0003
D – 2220

🎸 Enjoying GuitarTwitt?

Join 2,000+ guitarists getting free chord sheets and guitar tips every week.

🎸
Recommended Gear

Snark ST-8 Clip-On Tuner

Always start in tune. The Snark ST-8 clips to your headstock and tunes in seconds — the cheapest upgrade that makes every song sound better.

View on Amazon
When you buy through links on our site, we may earn an affiliate commission at no extra cost to you.

+ Get our Top 20 Easy English Songs Chord Book free today.

🔒 No spam. Unsubscribe anytime.

❓ Frequently Asked Questions

What chords do I need for Kusum Sara Balma Helai (කුසුම් සරා බැල්ම හෙලයි)?

You need Em, G, Am, Bm, C, D to play Kusum Sara Balma Helai (කුසුම් සරා බැල්ම හෙලයි) by Damith Asanka.

Do I need a capo for Kusum Sara Balma Helai (කුසුම් සරා බැල්ම හෙලයි)?

Yes, place a capo on the  3rd fret to play Kusum Sara Balma Helai (කුසුම් සරා බැල්ම හෙලයි) by Damith Asanka.

How hard is Kusum Sara Balma Helai (කුසුම් සරා බැල්ම හෙලයි) to play on guitar?

Kusum Sara Balma Helai (කුසුම් සරා බැල්ම හෙලයි) by Damith Asanka is rated Intermediate. It includes some barre chords or slash chords.

📥 Free Chord Book PDF Get Free →
Ad