Kusum Sara Balma Helai (කුසුම් සරා බැල්ම හෙලයි) chords by Damith Asanka

කුසුම් සරා බැල්ම හෙලයි chords

Track Info

  • Song: Kusum Sara කුසුම් සරා බැල්ම හෙලයි
  • Artist: Damith Asanka

Track Info

  • Tuning: Standard ( E A D G B E )
  • Key: Gm
  • Capo:  3rd fret
  • Chords: Em, G, Am, Bm, C, D
  • Strumming: D DUDU
    • D = Down Stroke, U = Up Stroke, N.C = No Chords, * = Single Stroke
Guitar ChordsUkulele Chords
Em – 022000
G – 320003
Am – x02210
C – x32010
D – xx0232
Em – 0402
G – 0232
Am – 2000
C – 0003
D – 2220
[Intro]
Em D Bm C Am Em D Em C Bm C Em [Chorus] Em D Bm Em කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට Em D යෞවනයෝ මාන බලයි Bm Em මල් හී සරයට.... Em D C Em Em D Bm Em කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට Em D යෞවනයෝ මාන බලයි Bm Em මල් හී සරයට.... Am D ගැටිස්සියෝ ඇස ගැටෙනා G හැමවිට රූබර. .... C D මටත් වැදිල වගේ දැනෙයි C Em මලවිගෙ හී සර... C D මටත් වැදිල වගේ දැනෙයි C Em මලවිගෙ හී සර... [Verse] Em හංස විලාසෙට ඇවිදින D Em ගමනෙ අපූරුව.... Em බැලුව නොවෙයි මට හොරැහින් D Em බැලුන ඉබේටම... Em Am වසන්තයේ මල බදු මේ D G මානවිකා දැක... C D සුරංගනා ලොව හැබැහින් C Em පෙනුනාමෙනි මට... C D සුරංගනා ලොව හැබැහින් C Em පෙනුනාමෙනි මට... කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට... [Verse] Em නිලංකාර කර ඇස් දෙක D Em ඉගි බිගි පෑවට.... Em අහංකාරකම අවියක් D Em යුවතියො සංතක Em Am එහෙම කියන හිත විටකදි D G කැපවනුරාවට... C D හද ගැඹුරේ කලතයි C Em යෞවනයෙ හැගුම් විල.... C D හද ගැඹුරේ කලතයි C D යෞවනයෙ හැගුම් විල.... කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට...

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Scroll to Top